2025 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව

උසස් පෙළ විද්‍යා විෂය ධාරාව යටතේ 2025 වර්ෂයේ විභාගය සඳහා සහභාගී වීමට නියමිත දරුවන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන ප්‍රායෝගික කඳවුර ජූලි හත සිට 11 වන දින දක්වා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වේ.


2025-07-08

   Back

Forgot Your Password?